tag:blogger.com,1999:blog-9092223439229419279.post5284421087906021256..comments2024-02-02T21:51:04.349-08:00Comments on ෴ සඳ සිත් දැහැන ෴: ජීවිතය නැවතුනා෴ සඳූ ෴http://www.blogger.com/profile/13739277325414266658noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-9092223439229419279.post-8247085748720668282014-01-17T02:41:42.396-08:002014-01-17T02:41:42.396-08:00මේක කවියකට වඩා සින්දුවක් වාගේ.. ලස්සනයි. මාත් ඔන්න...මේක කවියකට වඩා සින්දුවක් වාගේ.. ලස්සනයි. මාත් ඔන්න ඔහේ කාල ගියා.. (කාලා කිව්වේ 'රසවිඳලා') :-)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-9092223439229419279.post-49879013634801190792013-11-25T20:32:19.487-08:002013-11-25T20:32:19.487-08:00නැවතිලා හරියන්නේ නැහැ ඉස්සරහට ගියොත් තමයි වටින්නේ ...නැවතිලා හරියන්නේ නැහැ ඉස්සරහට ගියොත් තමයි වටින්නේ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-9092223439229419279.post-65500705721627134982013-11-25T14:33:33.584-08:002013-11-25T14:33:33.584-08:00නැවතුන තැනින් අළුත් විදිහකට පටන් ගන්න එකයි වටින්නේ...නැවතුන තැනින් අළුත් විදිහකට පටන් ගන්න එකයි වටින්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-9092223439229419279.post-35832534558164205982013-11-24T23:17:14.718-08:002013-11-24T23:17:14.718-08:00ට්රයි කරමු... :)ට්රයි කරමු... :)෴ සඳූ ෴https://www.blogger.com/profile/13739277325414266658noreply@blogger.comtag:blogger.com,1999:blog-9092223439229419279.post-84979884212832958892013-11-24T23:16:37.760-08:002013-11-24T23:16:37.760-08:00එදා මම දුටු හීන
මුලු දිවිය කරගත් පවට
ගතේ පණ ඇති නු...එදා මම දුටු හීන
මුලු දිවිය කරගත් පවට
ගතේ පණ ඇති නුමුදු අද
ආත්මය මියැදිලා...෴ සඳූ ෴https://www.blogger.com/profile/13739277325414266658noreply@blogger.comtag:blogger.com,1999:blog-9092223439229419279.post-7376208422898047332013-11-24T22:56:34.195-08:002013-11-24T22:56:34.195-08:00නැවතුණු තැනින් පටන් ගමු!නැවතුණු තැනින් පටන් ගමු!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-9092223439229419279.post-60771270763495305432013-11-24T21:46:17.170-08:002013-11-24T21:46:17.170-08:00සුණු විසුණු වෙලා ගිය
නුඹ මවපු හීන පොදි
මතක නැති කර...සුණු විසුණු වෙලා ගිය
නුඹ මවපු හීන පොදි
මතක නැති කරන්නට
දැන් කාලේ එළැඹිලා ...

ගෙවී ගිය අතීතය
සිහි කරන් තැවෙනු ඇයි
අලුත් හීනයක් වෙත
යන්න සුභ පතමි මා ...Anonymousnoreply@blogger.com