පාලුවේ බෑ. හරියට නිකං කාන්තාරෙක තනිවෙලා වගේ. කරන්න වැඩකුත් නැතුවම නෙමෙයි. එව්වා කරන්නත් කම්මැලී. මොනවා වෙලාද මන්දා. ළඟ පාතක මිනිස් පුළුටක් නෑ වගේ දැනුනට ඕනි තරම් මිනිස්සුත් ඉන්නවා. සාංකාව වගේ හිතටත්. ඇයි මේ...? ඔයා ළඟ නැති නිසාද? අනේ මංදා.. මෙහෙමත් අවනඩුවක්... !!!
හිත පුරා දැනෙන තනිකම නිසා
ළය පුරා නැගෙන සුසුමන් වසා
නෙතු පුරා උනන කඳුළැල් දරා
හිඳිමි මම නුඹ ඒද මග බලා
දුක තමා රංගනී කියලා හිත හදාගන්න...
ReplyDeleteවර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න
සෙටිංස් - කමෙන්ට්ස් ඇන්ඩ් පෝස්ට්ස් - වර්ඩ් වෙරිෆිකේෂන් - NO..
සිතූතියි යාලුවා..
Deleteඅනේ මන්දා :)
ReplyDeleteඅනේ මන්දා කියලා තමයි අපිටත් කියන්න වෙන්නේ ඉතින්..
ReplyDelete